
Jyothishya App - ජ්‍යෝතිෂ App на пк
D Solutions
Скачать Jyothishya App - ජ්‍යෝතිෂ App на ПК с помощью эмулятора GameLoop
Jyothishya App - ජ්‍යෝතිෂ App на ПК
Jyothishya App - ජ්‍යෝතිෂ App, исходящий от разработчика D Solutions, в прошлом работал на системе Android.
Теперь вы можете без проблем играть в Jyothishya App - ජ්‍යෝතිෂ App на ПК с помощью GameLoop.
Загрузите его в библиотеке GameLoop или результатах поиска. Больше не нужно смотреть на аккумулятор или разочаровывать звонки в неподходящее время.
Просто наслаждайтесь Jyothishya App - ජ්‍යෝතිෂ App на ПК на большом экране бесплатно!
Jyothishya App - ජ්‍යෝතිෂ App Введение
Вы можете создать и загрузить свой гороскоп точно и свободно по дате рождения, времени и месту. Приложение предоставляет следующие услуги,
ඔබගේ උපන් දිනය, වේලාව සහ ස්ථානය ඇතුලත් කිරීමෙ න් ඔබේ කේන්දරය නිවැරදිව සාදා භාගත කරගැනීමටද හැ කිය(PDF, PNG). ප්‍රධාන වශයෙන් ඔබට ලබාගත හැකි සේවාවන්,
- රාශි, භාව සහ නවාම්ශ යන කේන්දර සාදා ගැනීම.
- ඔබට හිමි යෝග හා ඉන් ලැබෙන ප්‍රතිපල පිලිබද තොර තුරු දැන ගැනීම.
- ඔබගේ පලාපල දැන ගැනීම.
- ඔබගේ දසා පලාපල දැන ගැනීම.
- ඔබගේ පක්ෂියා රජ කරන වේලාව දැන ගැනීම.
- ඔබගේ පොරොන්දම් ගැලපීම.
- ඒරාෂ්ටක දැන ගැනීම.
- ග්‍රහ මාරු බලා ගැනීම.
- රාහු කාලය දැන ගැනීම.
- ඔබගේ අද දවසේ ග්‍රහ චාරය දැන ගැනීම.
- ඔබගේ නමේ මුලට සුබ අකුරු දැන ගැනීම.
- දසා ශේෂය සහ මහ දසා, අන්තර් දසා, විදසා, සූක්ෂම දස ා කාල වකවානු දැන ගැනීම.
- දිනය, නැකත, තිථිය, යෝගය, කරණය, හෝරාව හා ග්‍රහ පි හිටීම සුබ වන රාහු කාලයට හසුනොවන නැකතක් පහසුවෙන ් සෙවීම කලහැක.
- දවසේ සියලුම හෝරා බලාගත හැක.
- ගෙවෙන සුබ නැකත් දැන ගැනීම.
- ගැලපෙන සුබ නැකතක් තෝරා ගැනීම.
- ඔබගේ පවතින දෝෂ දැනගැනීම.
- ලග්නය හා තත්කාලයෙහි චක්‍රමය රූපසටහන් ලබාගත හ ැක.
- Карта Google ්ථානය Offline තෝරා ගත හැක.
- Google Place හා වේලා අධිකය නිවැරදිව ලබා ගැනීම.
- උපන් විස්තර නොමැතිව ග්‍රහ පහිටීම පමණක් ඇත්නම ් ග්‍රහ පිහිටීම් ඇතුලත් කර පලාපල ආදී අනෙකුත් ත ොරතුරු ලබා ගැනීම.
- භාව සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම.
- රාශි සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම.
- ග්‍රහයින් සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම.
- පඤ්චාංගය දැන ගැනීම.
- ඔබගේ නැකත සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම.
- ලග්න ස්ඵුටය සහ ග්‍රහ ස්ඵුට දැන ගැනීම.
- ඔබට හිමි පාලන දේවතාව, ධර්ම දේවතාව, ඉෂ්ඨ දේවතාව , ගුරු දේවතාව ආදී දේවතාවන් හඳුනා ගැනීම.
- හෝරා(D2), ද්‍රේෂ්කාණ(D3), දශාම්ශ(D10), ද්වාදශාම්ශ(D12), ත් රිම්ශාංශ(D30), ෂෂ්ට්‍යාම්ශ(D60) ආදී කේන්දර සාදා ගැන ීම.
- භාව හා ක්‍රීෂ්ණමූර්ති කේන්දර සාදා ගැනීම.
- සූර්ය හා චන්ද්‍ර කේන්දර සාදා ගැනීම.
- හෝරා ලග්නය, ඝටි ලග්නය, වර්ණද ලග්නය, පාක ලග්නය, ආ රුඪ ලග්නය ආදී ලග්න තොරතුරු දැන ගැනීම.
- සියලුම ආරූඪ පාද හදුනා ගැනීම.
- ඔබගේ ආත්මකාරක ආදී සියලුම කාරක ග්‍රහයින් හදුන ා ගැනීම.
- ඔබගේ උච්ච්, නීචාදී ග්‍රහයින් හඳුනා ගැනීම.
- ඔබගේ ද්‍රෙෂ්කාණය 22, ул. සුබ අධිපතීන් හඳුනා ගැනීම.
- ග්‍රහයින්ගේ ෂට් වර්ගය දැන ගැනීම.
- අෂ්ටක වර්ගය දැන ගැනීම.
- අයනාම්ශය වෙනස් කර ගැනීම.
* මෙහි ලබාදී ඇති පහසුකම් වලින් මිලදී ගනීමෙන් ස ක්‍රිය කරගත හැක.
Теги
Стиль жизниИнформация
Разработчик
D Solutions
Последняя версия
3.0.3
Последнее обновление
2024-09-12
Категория
Стиль жизни
Доступно на
Google Play
Показать больше
Как играть в Jyothishya App - ජ්‍යෝතිෂ App с GameLoop на ПК
1. Загрузите GameLoop с официального сайта, затем запустите исполняемый файл для установки GameLoop.
2. Откройте GameLoop и выполните поиск Jyothishya App - ජ්‍යෝතිෂ App, найдите Jyothishya App - ජ්‍යෝතිෂ App в результатах поиска и нажмите Установить.
3. Наслаждайтесь игрой в Jyothishya App - ජ්‍යෝතිෂ App на GameLoop.
Minimum requirements
OS
Windows 8.1 64-bit or Windows 10 64-bit
GPU
GTX 1050
CPU
i3-8300
Memory
8GB RAM
Storage
1GB available space
Recommended requirements
OS
Windows 8.1 64-bit or Windows 10 64-bit
GPU
GTX 1050
CPU
i3-9320
Memory
16GB RAM
Storage
1GB available space