Malaysia
  • Global
  • Türkiye
  • Việt Nam
  • México
  • Perú
  • Colombia
  • Argentina
  • Brasil
  • India
  • ประเทศไทย
  • Indonesia
  • Malaysia
  • Philippines
  • 中國香港
  • 中國台灣
  • السعودية
  • مصر
  • پاکستان
  • Россия
  • 日本
Muat turun
Mindada - Marriage Proposals

Mindada - Marriage Proposals for PC

4.7Version: 2.0.1

Mindada.lk Matrimony Service (pvt) Ltd

Muat turun

Muat turun Mindada - Marriage Proposals pada PC Dengan GameLoop Emulator

Mindada - Marriage Proposals pada PC

Mindada - Marriage Proposals, datang daripada pembangun Mindada.lk Matrimony Service (pvt) Ltd, sedang berjalan pada sistem Android pada masa lalu.

Kini, Anda boleh bermain Mindada - Marriage Proposals pada PC dengan GameLoop dengan lancar.

Muat turunnya dalam pustaka GameLoop atau hasil carian. Tiada lagi melihat bateri atau panggilan yang mengecewakan pada masa yang salah lagi.

Hanya nikmati Mindada - Marriage Proposals PC pada skrin besar secara percuma!

Mindada - Marriage Proposals Pengenalan

❤️ ශ්රී ලංකාවේ ප්රමුඛතම හා විශ්වසනීයම මංගල සේවය වෙත ඔබ සාදරයෙන් පිලිගන්නවා.

නොමිලයේ ලබාදෙන මින්දද මංගල සේවය හරහා ඔබට වයසින්, කුලයෙන්, ආගමෙන්, ජාතියෙන්, අධ්යාපන මට්ටමෙන්, රැකියාවෙන්, අදායම් මට්ටමෙන් ඇතුළු තවත් බොහෝ අංශවලින් ගැලපෙන සහකරුවෙක් / සහකාරියක් ඔබට සොයාදීමට කටයුතු කරනවා.

ඔබට ලැබෙන ඇරයුම් පිළිබද විස්තර sms හරහා ක්ෂණිකව ඔබව දැනුවත් කිරීම සදහා ඔබේ දුරකථන අංකය භාවිත කරනව. ඔබේ දුරකථන අංකය ඔබේ අනුදැනුමකින් තොරව අනෙක් පාර්ශවය වෙත හුවමාරු කරන්නේ නෑ

සිංහල හා ඉංග්රීසි යන භාෂා දෙකෙන්ම මින්දද app එක භාවිතා කරන්න පුළුවන් අතර ඔබට යොමුකෙරෙන sms පණිවිඩ වල භාෂාව සිංහල, ඉංග්රීසි හෝ Singlish ලෙස සකස්කිරීමේ හැකියාව පවතිනවා.

❤️ මින්දද ගිණුමක් ආරම්භ කිරීම

මුලින්ම ඔබ මින්දද ගිණුමක් සකස් කරගතයුතුයි. මේ සදහා ක්රම 4 ක් ඇති අතර එයින් පහසු ක්රමයක් ඔබට භාවිතා කරන්න පුළුවන්

1) ඔබේ දුරකථන අංකය හරහා

මින්දද app එකේ ඇති මින්දද ගිණුමට ඇතුල්වීම Borang එකේ ඔබේ දුරකථන අංකය හා ඔබ කැමති අකුරු හෝ අංක 6 කට වැඩි රහස් පදයක් (password) දී මින්දද ගිණුමක් ආරම්භ කරන්න ඔබට පුළුවන්.

2) Facebook ගිණුම හරහා

මින්දද app එකේ ඇති tanda masuk dengan butang facebook එක klik කිරීම මගින් ඔබේ Facebook ගිණුම හරහා මින්දද ගිණුමක් ආරම්භ කිරීමට පුළුවන්. මෙහිදී ඔබේ Facebook ගිණුමේ කිසිදු විස්තරයක් මින්දද ගිණුමට ඇතුල් නොකෙරේ

3) Google ගිණුම හරහා

මින්දද app එකේ ඇති tanda masuk dengan butang google එක klik කිරීම මගින් ඔබේ Google ගිණුම හරහා මින්දද ගිණුමක් ආරම්භ කිරීමට පුළුවන්. මෙහිදී ඔබේ Google ගිණුමේ කිසිදු විස්තරයක් මින්දද ගිණුමට ඇතුල් නොකෙරේ

4) miss call එකක් හරහා

මින්දද app එකේ ඇති masuk dengan butang panggilan tidak dijawab එකේ ඇති masuk dengan butang panggilan yang tidak dijawab එකේ ඇති masuk dengan butang panggilan yang tidak dijawab එකේ ඇති masuk dengan butang panggilan yang tidak dijawab එකේ ඇති masuk dengan butang panggilan yang tidak dijawab මගේ

❤️ ගිණුම සම්පුර්ණ කිරීම

ගිණුමක් සැකසීමෙන් අනතුරුව ඔබේ වයස, කුලය, ආගම ජාතිය ආදී විස්තර ලබාදී ඔබේ ගිණුම සම්පුර්ණ කලයුතුයි. මීට අමතරව ඔබ සොයන සහකරු හෝ සහකාරියගේ විස්තර ලබාගන්නවා. ඔබ කැමතිනම් පමණක් ඔබේ ඡායාරූපයක් ඇතුල් කල හැකි අතර ඡායාරූපය දිස්විය යුත්තේ කාහටද යන්න සැකසිය හැකියි

❤️ යෝජනා සමග සම්බන්ධවීම

ඔබේ ගිණුම සම්පුර්ණ කිරීමෙන් අනතුරුව ඔබ ලබාදුන් විස්තර වලට අනුකුල යෝජනා "ගැලපෙන යෝජනා" පිටුවේ පෙන්වන අතර වැඩි විස්තර "ගිණුම" butang එක klik කිරීමෙන් බලාගන්න පුළුවන්. ඊට අමතරව ඔබ සහ අදාළ සහකරු අතර ගැලපීම බලාගැනීමට "ගැලපීම" button එක click කරන්න. ඇරයුම් කරන්න button එක klik කිරීම මගින් අදාල සහකරුට ඇරයුමක් යවන්න පුළුවන්.

ඔබට ලැබුණු අරයුම්වලට ප්රතිචාර දැක්වීමට ගිණුමේ වම්පස ඉහල butang menu එක klik කිරීමෙන් පසු "ලැබුණු ඇරයුම්" පිටුව සදහා පිවිසෙන්න. ඔබ යොමුකළ ඇරයුම්වල තත්වය බලාගැනීම සදහා "යොමුකළ ඇරයුම්" පිටුව බලන්න. පිළිගත් ඇරයුම්වල "පිළිගෙන ඇත දුරකථන අංකය ලබාගන්න" butang එක klik කිරීමෙන් දුරකථන අංකය ලබාගන්න පුළුවන්.

❤️ මින්දද ගිණුමක් ආරම්භ කිරීමේදී හෝ භාවිතා කිරීමේදී ඔබට ඇතිවන ගැටළු සදහා මින්දද පාරිභෝගික සේවා සහය ලබාගන්න 0713844711 අමතන්න.

laman web: www.mindada.lk

facebook: www.facebook.com/mindada.lk

youtube: https://www.youtube.com/channel/UCf4Np7-fZEvc-6B97MXvQwA

Selamat datang ke perkhidmatan pernikahan Mindada, dipercayai oleh berjuta-juta Sri Lanka Brides and Brides di seluruh dunia.

❤️ Percuma Perkhidmatan Caj

Terdapat banyak aplikasi perkahwinan yang menyediakan perkhidmatan perkahwinan di internet. Tetapi tiada seorang pun daripada mereka menyediakan perkhidmatan PERCUMA. Sesetengah daripada mereka mengenakan bayaran atas pendaftaran laman web mereka dan orang lain mengenakan bayaran apabila menghantar mesej kepada pihak yang lain. Di sinilah Mindada masuk. Mindada adalah PERCUMA untuk pelanggan mereka & tidak ada bayaran untuk pendaftaran & penghantaran mesej

Pemberitahuan SMS ❤️

Jika anda adalah pelanggan cadangan perkahwinan Mindada sri lanka, anda akan dimaklumkan dengan serta-merta menggunakan makluman SMS mengenai penghantaran dan penerimaan cadangan perkahwinan ke telefon bimbit anda

❤️ Sinhala dan Sokongan Bahasa Inggeris

Anda boleh menggunakan aplikasi Mindada mangala yojana dari kedua-dua bahasa Sinhala & Bahasa Inggeris. dan boleh memilih bahasa isyarat SMS juga kepada Sinhala atau bahasa Inggeris

❤️ Amanah Jangka Panjang

Perkara yang paling penting untuk perkhidmatan perkahwinan adalah TRUST. Untuk mencari anda cadangan perkahwinan yang hampir 100%, kami meminta maklumat seperti Kewarganegaraan, Agama, Cast dan lain-lain. Nombor telefon anda akan digunakan untuk menghantar peringatan SMS tentang menghantar & menerima cadangan perkahwinan. Kami tidak akan berkongsi maklumat hubungan anda dengan mana-mana pihak lain tanpa kebenaran anda.

Tunjukkan Lagi

Pratonton

  • gallery
  • gallery

Maklumat

  • pemaju

    Mindada.lk Matrimony Service (pvt) Ltd

  • Versi Terkini

    2.0.1

  • Kemas Kini Terakhir

    2023-10-05

  • kategori

    Sosial

  • Ada pada

    Google Play

Tunjukkan Lagi

Cara bermain Mindada - Marriage Proposals dengan GameLoop pada PC

1. Muat turun GameLoop dari laman web rasmi, kemudian jalankan fail exe untuk memasang GameLoop.

2. Buka GameLoop dan cari "Mindada - Marriage Proposals", cari Mindada - Marriage Proposals dalam hasil carian dan klik "Pasang".

3. Nikmati bermain Mindada - Marriage Proposals di GameLoop.

Mindada - Marriage Proposals

Muat turun

Minimum requirements

OS

Windows 8.1 64-bit or Windows 10 64-bit

GPU

GTX 1050

CPU

i3-8300

Memory

8GB RAM

Storage

1GB available space

Recommended requirements

OS

Windows 8.1 64-bit or Windows 10 64-bit

GPU

GTX 1050

CPU

i3-9320

Memory

16GB RAM

Storage

1GB available space

Lagi Apl Serupa

Lihat semua

Berita Berkaitan

Lihat semua
Klik Untuk Pasang