Malaysia
  • Global
  • México
  • 中國台灣
  • India
  • Indonesia
  • Türkiye
  • Việt Nam
  • ประเทศไทย
  • Brasil
  • Perú
  • Colombia
  • Argentina
  • Россия
  • السعودية
  • مصر
  • پاکستان
  • Malaysia
  • 日本
  • 中国香港
  • Philippines
Download
Hapan Kids - Learn with Fun

Hapan Kids - Learn with Fun PC

4.0Version: 8.1.9

Bhasha

Download

Download Hapan Kids - Learn with Fun on PC With GameLoop Emulator

Hapan Kids - Learn with Fun pada PC

Hapan Kids - Learn with Fun, datang daripada pembangun Bhasha, sedang berjalan pada sistem Android pada masa lalu.

Kini, Anda boleh bermain Hapan Kids - Learn with Fun pada PC dengan GameLoop dengan lancar.

Muat turunnya dalam pustaka GameLoop atau hasil carian. Tiada lagi melihat bateri atau panggilan yang mengecewakan pada masa yang salah lagi.

Hanya nikmati Hapan Kids - Learn with Fun PC pada skrin besar secara percuma!

Hapan Kids - Learn with Fun Pengenalan

හපන් ඩිජිටල් වැඩපොත නිර්මාණය කරලා තියෙන්නේ, වයස අවුරුදු 2 ත් 6 ත් අතර පොඩිත්තන්ගේ ළමා මනසට ගැ ළපෙන අයුරින්, ඔවුන් වෙනුවෙන්ම සැකසූ ඩිජිටල් පාඩම් මාලාවක් ඔස්සේ, ඔවුන්ගේ මූලික දැනුම ස හ කුසලතාවයන් වර්ධනය කරගත හැකි ලෙසයි.

මේ සඳහා අකුරු, රූප සහ බුද්ධි ලෙස ප්‍රධාන පාඩම් මාලා 3 ක් යටතේ විනෝදෙන් සහ ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් ක්‍රියාකාරකම් රැසක් හපන් හි අන්තර්ගත වෙනවා.

ඔබේ පොඩිත්තාටත් සිංහල සහ ඉංග්‍රීසි අකුරු, ඉලක්කම්, රූප, හැඩතල ආදිය ආසාවෙන් ඉගෙනගන්නත්, බුද්ධි වර්ධන ක්‍රියාකාරකම් හරහා කුසලතා දියුණු කරගන්නත් හපන් ඩිජිටල් වැඩපොතේ මෙම පාඩම් මාලා උපකාරී වෙයි.

Narasi Suara:

මෙම සියළු ක්‍රියාකාරකම් වලදී පොඩිත්තාට වටහාගත හැකි අයුරින් පැහැදිලිව ඒවා කියා දෙන්නෙ පුංචි සුරංගනාවියක් විසින්. පොඩිත්තාගේ අවධානය දිනාගෙන, පොඩිත්තාව පාඩම් සමඟ ආසාවෙන් රඳවා තබාගන්නත් මේ සුරංගනාවියට ​​හැකියාව තිබෙනවා.

Pengaktifan:

හපන් හි අන්තර්ගත ඩිජිටල් පාඩම් මාලා වල සෑම ක්‍රියාකාරකමකින්ම මුල් කිහිපය ඔබට නොමිලයේම අත්හදා බලන්නට පුළුවන්. එසේ අත්හදා බලා, පාඩම් මාලා ගැන ඔබ තෘප්තිමත් නම්, පුංචි දෛනික ගාස්තුවකට හපන් Aktifkan කර සියලුම පාඩම් මාලා ඔබේ පොඩිත්තා ට ලබාදිය හැකියි.

Pengajaran:

හපන් හි අන්තර්ගත ඩිජිටල් පාඩම් මාලා ව මෙසේයි.

* අකුරු *

- අකුරු ලිවීම

සිංහල අකුරු ලිවීම, Huruf Huruf Bahasa Inggeris සහ ඉලක්කම් ලිවීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට තිරය මත අකුරු, ඉලක්කම් ලිවීම හුරුකරවයි.

- අකුරු හඳුනාගැනීම

සිංහල අකුරු හඳුනාගැනීම, Pengakuan Huruf Bahasa Inggeris, ඉලක්කම් හඳුනාගැනීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට අකුරු, ඉලක්කම් මතකදැයි විමසා බැලීම සිදුකරයි.

* රූප *

- රූප හඳුනාගැනීම

වර්ණ හඳුනාගැනීම, හැඩතල හඳුනාගැනීම සහ රූප හඳුනාගැනීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට අවට පරිසරයේ වර්ණ, හැඩතල සහ රූප ආදිය හඳුනාගැනීමට සහ මතක තබාගැනීමට හුරුකරවයි.

- රූප ඇඳීම

හැඩතල ඇඳීම, රූපවලට පාට තේරීම, රූප ඇඳීම සහ රූප පාට කිරීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට වර්ණ තෝරාගැනීම සහ රූප ඇඳ පාට කිරීම හුරු කරවයි.

* බුද්ධි *

- පූර්ව ගණිතය

ගොඩවල් තේරීම, ලොකු රූපය තේරීම සහ කුඩා රූපය තේරීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට ගණිත සංකල්ප සහ තර්කන හැකියාව පිළිබඳව මූලික දැනුම ලබාදේ.

- දෘෂ්ඨි විභේදනය

සමාන රූප යා කිරීම, වෙනස් රූපය සෙවීම සහ රූප ප්‍රෙහේලිකා විසඳීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට දෘෂ්‍ය චාලක හැකියාව පිළිබඳව මූලික දැනුම ලබාදේ.

Penerbit:

හපන් යනු හෙළකුරු නිෂ්පාදනය කරන භාෂා ලංකා සමාගමේම නිර්මාණයක් වන අතර, හෙළකුරෙන් දැයේ දූ දරුවන් වෙනුවෙන්ම පිරිනැමෙන තිළිණයකි.

Hubungi:

Bhasha Lanka (Pvt) Ltd, 46, Galle Rd, Kalutara

034 2040600 ‍ | sokongan@bhasha.lk

Show More

Preview

  • gallery
  • gallery

Tags

Education

Information

  • Developer

    Bhasha

  • Latest Version

    8.1.9

  • Last Updated

    2023-08-24

  • Category

    Education

  • Available on

    Google Play

Show More

Cara bermain Hapan Kids - Learn with Fun dengan GameLoop pada PC

1. Muat turun GameLoop dari laman web rasmi, kemudian jalankan fail exe untuk memasang GameLoop.

2. Buka GameLoop dan cari "Hapan Kids - Learn with Fun", cari Hapan Kids - Learn with Fun dalam hasil carian dan klik "Pasang".

3. Nikmati bermain Hapan Kids - Learn with Fun di GameLoop.

Hapan Kids - Learn with Fun

Education
Download

Minimum requirements

OS

Windows 8.1 64-bit or Windows 10 64-bit

GPU

GTX 1050

CPU

i3-8300

Memory

8GB RAM

Storage

1GB available space

Recommended requirements

OS

Windows 8.1 64-bit or Windows 10 64-bit

GPU

GTX 1050

CPU

i3-9320

Memory

16GB RAM

Storage

1GB available space

More Similar Apps

See All

Relevant News

See All

More from Bhasha

See All

More from Bhasha

See All
Click To Install