Dream Sinhala Keyboard 電腦版
DreamApps Sinhala
用GameLoop模拟器在電腦上玩Dream Sinhala Keyboard
Dream Sinhala Keyboard 電腦版
來自發行商 DreamApps Sinhala 的 Dream Sinhala Keyboard 能夠在安卓系統上運行。
現在,您可以在電腦上使用 GameLoop 模擬器流暢地玩 Dream Sinhala Keyboard。
在 GameLoop 遊戲庫或搜索結果中下載。 不需要再暢玩遊戲時盯著電池電量或被令人懊惱的來電打斷。
只需在電腦大屏幕上免費下載暢玩Dream Sinhala Keyboard 電腦版!
Dream Sinhala Keyboard 簡介
කියන්න බැරි තරම් features ගොඩක් තියන 2MB සිංහල keyboard එකක්! ලංකාවටම එකයි 🇱🇰
🎨 Keyboard එකක මෙතෙක් හදපු විශාලතම Themes එකතුව! වර්ග ගොඩකින් Unlimited Themes තියනවා. හිතෙන ඕනම විදිහකට keyboard එක වෙනස් කරගන්න
😍 Emoji වැඩ ගොඩයි - Mix කරන්න, Animate කරන්න, Style මාරු කරන්න, Search කරන්න, Stickers හදන්න…
✅ වැරදියට type කරන සිංහල වචන ඉබේම හරියනවා (Auto-correction). හිත කියවනවා වගේ හරියටම වචන, emoji suggest වෙනවා
🈶 ඕනම භාෂාවකින් Chat සහ Voice type කරන්න පුළුවන් ක්ෂණික භාෂා පරිවර්තකයක් තියනවා
💡 WhatsApp stickers අනිත් app වලදිත් යවන්න තිබුණොත් කොහොමද? මේ keyboard එකෙන් එහෙම පුළුවන්!
🅰️ එක එක අකුරු හැඩවලින් (Fonts) සහ Sound වර්ගවලින් type කරන්න පුළුවන්
📤 Clipboard, Dictionary, Settings වගේ data ඔක්කොම backup වෙනවා. app එක අයින් කෙරුවත් data නැතිවෙන්නෙ නෑ, වෙන phone එකකට app එක දැම්මත් මේ විදිහටම ඒකත් හැදෙනවා
🎤 අතින් type කරලා එපාවෙලා නම් කටින් type කරමු! සිංහල ඉංග්‍රීසි 2 න්ම Voice Typing පුළුවන්
👆 වේගෙන් type කරන්න උදවු වෙන gestures ගොඩක් තියනවා
↩️ දිග වාක්‍ය type කරලා එපාවෙලාද? එහෙනම් shortcuts වලින් අකුරු කීපෙකින් මුළු වාක්‍යම type කරමු! (mk ගැහුවොත් "මොකද කරන්නෙ?" type වෙනවා)
❎ එහෙම වෙන්නෙ shortcuts වෙනම add කෙරුවොත් නෙ? නෑ! Keyboard එකේ "Create shortcut" click කරපුවම select කරන ඕනම text එකකින් ඉබේම shortcuts හැදෙනවා
📝 Keyboard එකෙන්ම cursor move කරන්න, වචන select copy paste කරන්න වගේම Type කරලා මකපු දේවල් ආපහු ගන්නත් (undo & redo) Text Editor එකෙන් පුළුවන්
🎛 Keyboard එකේ උඩ තීරුවෙ තියන buttons කැමති විදිහට වෙනස් කරගන්න පුළුවන්
🔒 Type කරන දේවල් Dictionary එකට save වෙන්න ඕනෙ නැත්නම් Private Mode එක on කරගන්න
😍 මේවත් එක්ක ඔබන්න හිතෙන ලස්සන පෙනුමකුත් තියනවා. ලංකාවෙ ලස්සනම keyboard එක!
🔋මේ ඔක්කොම තිබිලත් App size එක 2MB විතරයි! Battery, Storage, Memory, Data නාස්ති කරන්නෙ නෑ, හිර වෙන එක ගැන අහලවත් නෑ!
🌟 මෙතන දාන්න ඉඩ මදි තරම් තව features ගොඩක් තියනවා. App එක අරගෙනම බලන්න. අකමැති දේවල් තිබුණොත් malith.dreamkeyboard@gmail.com එකට mail එකක් එවන්න හදලා දෙන්නම්
🇱🇰 ශ්‍රී ලාංකීය නිපැයුමකි!
Made with ♥️ in Sri Lanka 🇱🇰
標籤
工具訊息
開發商
DreamApps Sinhala
最新版本
3.6.40
更新時間
2025-11-20
類別
工具
同時可用
Google Play
更多
如何在電腦上用 GameLoop 玩 Dream Sinhala Keyboard
1. 從官網下載GameLoop,然後運行exe文件安裝GameLoop
2. 打開GameLoop,搜索“Dream Sinhala Keyboard”,在搜索結果中找到Dream Sinhala Keyboard,點擊“安裝”
3. 享受在 GameLoop 上玩 Dream Sinhala Keyboard 的樂趣
Minimum requirements
OS
Windows 8.1 64-bit or Windows 10 64-bit
GPU
GTX 1050
CPU
i3-8300
Memory
8GB RAM
Storage
1GB available space
Recommended requirements
OS
Windows 8.1 64-bit or Windows 10 64-bit
GPU
GTX 1050
CPU
i3-9320
Memory
16GB RAM
Storage
1GB available space