
Jyothishya App - ජ්‍යෝතිෂ App 電腦版
D Solutions
用GameLoop模拟器在電腦上玩Jyothishya App - ජ්‍යෝතිෂ App
Jyothishya App - ජ්‍යෝතිෂ App 電腦版
來自發行商 D Solutions 的 Jyothishya App - ජ්‍යෝතිෂ App 能夠在安卓系統上運行。
現在,您可以在電腦上使用 GameLoop 模擬器流暢地玩 Jyothishya App - ජ්‍යෝතිෂ App。
在 GameLoop 遊戲庫或搜索結果中下載。 不需要再暢玩遊戲時盯著電池電量或被令人懊惱的來電打斷。
只需在電腦大屏幕上免費下載暢玩Jyothishya App - ජ්‍යෝතිෂ App 電腦版!
Jyothishya App - ජ්‍යෝතිෂ App 簡介
You can create and download your horoscope accurately and freely by your birthday, time and place. The app provides following services,
ඔබගේ උපන් දිනය, වේලාව සහ ස්ථානය ඇතුලත් කිරීමෙන් ඔබේ කේන්දරය නිවැරදිව සාදා භාගත කරගැනීමටද හැකිය(PDF, PNG). ප්‍රධාන වශයෙන් ඔබට ලබාගත හැකි සේවාවන්,
- රාශි, භාව සහ නවාම්ශ යන කේන්දර සාදා ගැනීම.
- ඔබට හිමි යෝග හා ඉන් ලැබෙන ප්‍රතිපල පිලිබද තොරතුරු දැන ගැනීම.
- ඔබගේ පලාපල දැන ගැනීම.
- ඔබගේ දසා පලාපල දැන ගැනීම.
- ඔබගේ පක්ෂියා රජ කරන වේලාව දැන ගැනීම.
- ඔබගේ පොරොන්දම් ගැලපීම.
- ඒරාෂ්ටක දැන ගැනීම.
- ග්‍රහ මාරු බලා ගැනීම.
- රාහු කාලය දැන ගැනීම.
- ඔබගේ අද දවසේ ග්‍රහ චාරය දැන ගැනීම.
- ඔබගේ නමේ මුලට සුබ අකුරු දැන ගැනීම.
- දසා ශේෂය සහ මහ දසා, අන්තර් දසා, විදසා, සූක්ෂම දසා කාල වකවානු දැන ගැනීම.
- දිනය, නැකත, තිථිය, යෝගය, කරණය, හෝරාව හා ග්‍රහ පිහිටීම සුබ වන රාහු කාලයට හසුනොවන නැකතක් පහසුවෙන් සෙවීම කලහැක.
- දවසේ සියලුම හෝරා බලාගත හැක.
- ගෙවෙන සුබ නැකත් දැන ගැනීම.
- ගැලපෙන සුබ නැකතක් තෝරා ගැනීම.
- ඔබගේ පවතින දෝෂ දැනගැනීම.
- ලග්නය හා තත්කාලයෙහි චක්‍රමය රූපසටහන් ලබාගත හැක.
- Google Map නොමැතිව ලංකාවේ ගම් නගර නාමාවලිය මගින් උපන් ස්ථානය Offline තෝරා ගත හැක.
- Google Place මගින් ලෝකයේ ඕනෑම ස්ථානයක පිහිටීම, වේලා කලාපය හා වේලා අධිකය නිවැරදිව ලබා ගැනීම.
- උපන් විස්තර නොමැතිව ග්‍රහ පහිටීම පමණක් ඇත්නම් ග්‍රහ පිහිටීම් ඇතුලත් කර පලාපල ආදී අනෙකුත් තොරතුරු ලබා ගැනීම.
- භාව සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම.
- රාශි සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම.
- ග්‍රහයින් සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම.
- පඤ්චාංගය දැන ගැනීම.
- ඔබගේ නැකත සම්බන්ධ සියලු තොරතුරු දැන ගැනීම.
- ලග්න ස්ඵුටය සහ ග්‍රහ ස්ඵුට දැන ගැනීම.
- ඔබට හිමි පාලන දේවතාව, ධර්ම දේවතාව, ඉෂ්ඨ දේවතාව, ගුරු දේවතාව ආදී දේවතාවන් හඳුනා ගැනීම.
- හෝරා(D2), ද්‍රේෂ්කාණ(D3), දශාම්ශ(D10), ද්වාදශාම්ශ(D12), ත්‍රිම්ශාංශ(D30), ෂෂ්ට්‍යාම්ශ(D60) ආදී කේන්දර සාදා ගැනීම.
- භාව හා ක්‍රීෂ්ණමූර්ති කේන්දර සාදා ගැනීම.
- සූර්ය හා චන්ද්‍ර කේන්දර සාදා ගැනීම.
- හෝරා ලග්නය, ඝටි ලග්නය, වර්ණද ලග්නය, පාක ලග්නය, ආරුඪ ලග්නය ආදී ලග්න තොරතුරු දැන ගැනීම.
- සියලුම ආරූඪ පාද හදුනා ගැනීම.
- ඔබගේ ආත්මකාරක ආදී සියලුම කාරක ග්‍රහයින් හදුනා ගැනීම.
- ඔබගේ උච්ච්, නීචාදී ග්‍රහයින් හඳුනා ගැනීම.
- ඔබගේ ද්‍රෙෂ්කාණය 22, නවාංශකය 64, බාධක ස්ථාන ආදී අසුබ අධිපතීන් හඳුනා ගැනීම.
- ග්‍රහයින්ගේ ෂට් වර්ගය දැන ගැනීම.
- අෂ්ටක වර්ගය දැන ගැනීම.
- අයනාම්ශය වෙනස් කර ගැනීම.
* මෙහි ලබාදී ඇති පහසුකම් වලින් මිලදී ගනීමෙන් සක්‍රිය කරගත හැක.
標籤
生活品味訊息
開發商
D Solutions
最新版本
3.0.3
更新時間
2024-09-12
類別
生活品味
同時可用
Google Play
更多
如何在電腦上用 GameLoop 玩 Jyothishya App - ජ්‍යෝතිෂ App
1. 從官網下載GameLoop,然後運行exe文件安裝GameLoop
2. 打開GameLoop,搜索“Jyothishya App - ජ්‍යෝතිෂ App”,在搜索結果中找到Jyothishya App - ජ්‍යෝතිෂ App,點擊“安裝”
3. 享受在 GameLoop 上玩 Jyothishya App - ජ්‍යෝතිෂ App 的樂趣
Minimum requirements
OS
Windows 8.1 64-bit or Windows 10 64-bit
GPU
GTX 1050
CPU
i3-8300
Memory
8GB RAM
Storage
1GB available space
Recommended requirements
OS
Windows 8.1 64-bit or Windows 10 64-bit
GPU
GTX 1050
CPU
i3-9320
Memory
16GB RAM
Storage
1GB available space