مصر
  • Global
  • Türkiye
  • Việt Nam
  • México
  • Perú
  • Colombia
  • Argentina
  • Brasil
  • India
  • ประเทศไทย
  • Indonesia
  • Malaysia
  • Philippines
  • 中國香港
  • 中國台灣
  • السعودية
  • مصر
  • پاکستان
  • Россия
  • 日本
تحميل
Hapan Kids - Learn with Fun

Hapan Kids - Learn with Fun PC

4.0Version: 8.1.9

Bhasha

تحميل

قم بتنزيل Hapan Kids - Learn with Fun على جهاز الكمبيوتر باستخدام GameLoop Emulator

Hapan Kids - Learn with Fun على الكمبيوتر الشخصي

Hapan Kids - Learn with Fun ، القادم من المطور Bhasha ، يعمل على نظام Android في الماضي.

الآن ، يمكنك لعب Hapan Kids - Learn with Fun على جهاز الكمبيوتر باستخدام GameLoop بسلاسة.

قم بتنزيله في مكتبة GameLoop أو في نتائج البحث. لا مزيد من الانتباه إلى البطارية أو المكالمات المحبطة في الوقت الخطأ بعد الآن.

ما عليك سوى الاستمتاع بجهاز Hapan Kids - Learn with Fun على الشاشة الكبيرة مجانًا!

Hapan Kids - Learn with Fun مقدمة

හපන් ඩිජිටල් වැඩපොත නිර්මාණය කරලා තියෙන්නේ, වයස අවුරුදු 2 ත් 6 ත් අතර පොඩිත්තන්ගේ ළමා මනසට ගැ​ළපෙන අයුරින්, ඔවුන් වෙනුවෙන්ම සැකසූ ඩිජිටල් පාඩම් මාලාවක් ඔස්සේ, ඔවුන්ගේ මූලික දැනුම ස​හ කුසලතාවයන් වර්ධනය කරගත හැකි ලෙසයි.

මේ සඳහා අකුරු, රූප සහ බුද්ධි ලෙස ප්‍රධාන පාඩම් මාලා 3ක් යටතේ විනෝදෙන් සහ ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් ක්‍රියාකාරකම් රැසක් හපන් හි අන්තර්ගත වෙනවා.

ඔබේ පොඩිත්තාටත් සිංහල සහ ඉංග්‍රීසි අකුරු, ඉලක්කම්, රූප, හැඩතල ආදිය ආසාවෙන් ඉගෙනගන්නත්, බුද්ධි වර්ධන ක්‍රියාකාරකම් හරහා කුසලතා දියුණු කරගන්නත් හපන් ඩිජිටල් වැඩපොතේ මෙම පාඩම් මාලා උපකාරී වෙයි.

Voice Narration:

මෙම සියළු ක්‍රියාකාරකම් වලදී පොඩිත්තාට වටහාගත හැකි අයුරින් පැහැදිලිව ඒවා කියා දෙන්නෙ පුංචි සුරංගනාවියක් විසින්. පොඩිත්තාගේ අවධානය දිනාගෙන, පොඩිත්තාව පාඩම් සමඟ ආසාවෙන් රඳවා තබාගන්නත් මේ සුරංගනාවියට හැකියාව තිබෙනවා.

Activation:

හපන් හි අන්තර්ගත ඩිජිටල් පාඩම් මාලා වල සෑම ක්‍රියාකාරකමකින්ම මුල් කිහිපය ඔබට නොමිලයේම අත්හදා බලන්නට පුළුවන්. එසේ අත්හදා බලා, පාඩම් මාලා ගැන ඔබ තෘප්තිමත් නම්, පුංචි දෛනික ගාස්තුවකට හපන් Activate කර සියලුම පාඩම් මාලා ඔබේ පොඩිත්තා​ට ලබාදිය හැකියි.

Lessons:

හපන් හි අන්තර්ගත ඩිජිටල් පාඩම් මාලා​ව මෙසේයි.

*අකුරු*

- අකුරු ලිවීම

සිංහල අකුරු ලිවීම, English Letter Tracing සහ ඉලක්කම් ලිවීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට තිරය මත අකුරු, ඉලක්කම් ලිවීම හුරුකරවයි.

- අකුරු හඳුනාගැනීම

සිංහල අකුරු හඳුනාගැනීම, English Letter Recognition, ඉලක්කම් හඳුනාගැනීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට අකුරු, ඉලක්කම් මතකදැයි විමසා බැලීම සිදුකරයි.

*රූප*

- රූප හඳුනාගැනීම

වර්ණ හඳුනාගැනීම, හැඩතල හඳුනාගැනීම සහ රූප හඳුනාගැනීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට අවට පරිසරයේ වර්ණ, හැඩතල සහ රූප ආදිය හඳුනාගැනීමට සහ මතක තබාගැනීමට හුරුකරවයි.

- රූප ඇඳීම

හැඩතල ඇඳීම, රූපවලට පාට තේරීම, රූප ඇඳීම සහ රූප පාට කිරීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට වර්ණ තෝරාගැනීම සහ රූප ඇඳ පාට කිරීම හුරු කරවයි.

*බුද්ධි*

- පූර්ව ගණිතය

ගොඩවල් තේරීම, ලොකු රූපය තේරීම සහ කුඩා රූපය තේරීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට ගණිත සංකල්ප සහ තර්කන හැකියාව පිළිබඳව මූලික දැනුම ලබාදේ.

- දෘෂ්ඨි විභේදනය

සමාන රූප යා කිරීම, වෙනස් රූපය සෙවීම සහ රූප ප්‍රෙහේලිකා විසඳීම යන ක්‍රියාකාරකම් ඔස්සේ පොඩිත්තාට දෘෂ්‍ය චාලක හැකියාව පිළිබඳව මූලික දැනුම ලබාදේ.

Producer:

​හපන් යනු හෙළකුරු නිෂ්පාදනය කරන භාෂා ලංකා සමාගමේම නිර්මාණයක් වන අතර, හෙළකුරෙන් දැයේ දූ දරුවන් වෙනුවෙන්ම පිරිනැමෙන තිළිණයකි.

Contact:

Bhasha Lanka (Pvt) Ltd, 46, Galle Rd, Kalutara

034 2040600 ‍| support@bhasha.lk

أظهر المزيد

معاينة

  • gallery
  • gallery

معلومة

  • مطور

    Bhasha

  • احدث اصدار

    8.1.9

  • آخر تحديث

    2023-08-24

  • فئة

    تعليم

  • متاح على

    Google Play

أظهر المزيد

كيف تلعب Hapan Kids - Learn with Fun مع GameLoop على جهاز الكمبيوتر

1. قم بتنزيل GameLoop من الموقع الرسمي ، ثم قم بتشغيل ملف exe لتثبيت GameLoop.

2. افتح GameLoop وابحث عن "Hapan Kids - Learn with Fun" ، وابحث عن Hapan Kids - Learn with Fun في نتائج البحث وانقر على "تثبيت".

3. استمتع بلعب Hapan Kids - Learn with Fun على GameLoop.

Hapan Kids - Learn with Fun

تحميل

Minimum requirements

OS

Windows 8.1 64-bit or Windows 10 64-bit

GPU

GTX 1050

CPU

i3-8300

Memory

8GB RAM

Storage

1GB available space

Recommended requirements

OS

Windows 8.1 64-bit or Windows 10 64-bit

GPU

GTX 1050

CPU

i3-9320

Memory

16GB RAM

Storage

1GB available space

المزيد من التطبيقات المشابهة

اظهار الكل

المزيد من التطبيقات المشابهة

اظهار الكل

أخبار ذات صلة

اظهار الكل

المزيد من التطبيقات من Bhasha

اظهار الكل

المزيد من التطبيقات من Bhasha

اظهار الكل
انقر للتثبيت